අද ලෝකයේ සමාජ ජාල වෙබ් අඩවි අතරින් ප්‍රමුකතම තැනක් ලබා ඇත්තේ Facebook සහ Tweeter විසිනි.ඒ තරම අලුතින්ම එක්වූ ගූගල්+ ද මේ වන විට ලෝකයේ වැඩි අවදානයක් දිනා ඇති සමාජ ජාල අඩවියක්.මේ අතරින් බොහෝ අය ෆේස්බුක් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූවත් ට්වීටර් සහ ගූගල්+ වෙතද ඉතා විශාල සමාජිකයින් පිරිසක් එක්ව ඇති බව නොරහසක් බැවින් අද අපේ අරමුණ අපේ රටේ අය වැඩිම කැමැත්තක් දක්වන්නේ ෆේස්බුක් වෙතද ට්වීටර් හෝ ගූගල්+ වෙතද යන්න සොයා බැලීමයි.
Continue reading →
Wednesday, June 13, 2012
ශ්‍රි ලංකාවේ වැඩිම දෙනෙකු භාවිතා කරන වෙබ් බ්‍රවුසරය..?
Ceylon Vote තුලින් අද සොයන්න යන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා යොදාගන්නා වෙබ් බ්‍රවුසරය කුමක්ද යන්නයි.මේ සඳහා අප යොදන වෙබ් බ්‍රවුසර් වලට අමතරව වෙනත් බ්‍රවුසරයක් ඔබ බාවිතා කරන්නේ නම් ඔබට එයද ඇතුලත් කල හැකිය.
Continue reading →
Tuesday, June 12, 2012
ඉරාජ් සහ භාතිය සංතුශ්..ජය කාටද?
Ceylon Vote නොහොත් ලාංකීය තේරීම තුලින් අද අපි මුලින්ම බලන්න යන්නේ ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් වන ඉරාජ් සහ භාතිය&සංතුශ් අතරින් වැඩිම පිරිසක් කැමති ඉරාජ් ටද? භාතිය සංතුශ් ටද? යන්නයි..
Continue reading →
- ඉරාජ් වීරරත්න ගැන කෙටි හැඳින්වීමක් නම් 1981-02-21 උපත ලද ඔහු 2003 දී සංගීතයට පා තබමින් ඉතාමත් ජනප්‍රිය ගීත ගනනාවක් මේ වන විට නිර්මානය කරමින් ලාංකීය ජනතාවගේ ආදරයට පත්වූවෙකි..
- භාතිය ජයකොඩි සහ සංතුශ් වීරමන් යනු ශ්‍රි ලාංකීය සංගීතයේ තවත් දිදුලන තරු යුගලයකි..1998 දී සංගීත දිවියට පා තබමින් ඉතාමත් ඉහල ජන ප්‍රසාදයක් හිමි කරගත් මොවුන් ව්ශිෂ්ඨ ගීත රැසක හිමිකරුවන්ය.
Subscribe to:
Comments (Atom)