Tuesday, June 12, 2012

ඉරාජ් සහ භාතිය සංතුශ්..ජය කාටද?

0 comments
Ceylon Vote නොහොත් ලාංකීය තේරීම තුලින් අද අපි මුලින්ම බලන්න යන්නේ ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් වන ඉරාජ් සහ භාතිය&සංතුශ් අතරින් වැඩිම පිරිසක් කැමති ඉරාජ් ටද? භාතිය සංතුශ් ටද? යන්නයි.. 



  • ඉරාජ් වීරරත්න ගැන කෙටි හැඳින්වීමක් නම් 1981-02-21 උපත ලද ඔහු 2003 දී සංගීතයට පා තබමින් ඉතාමත් ජනප්‍රිය ගීත ගනනාවක් මේ වන විට නිර්මානය කරමින් ලාංකීය ජනතාවගේ ආදරයට පත්වූවෙකි..
  • භාතිය ජයකොඩි  සහ සංතුශ් වීරමන් යනු ශ්‍රි ලාංකීය සංගීතයේ තවත් දිදුලන තරු යුගලයකි..1998 දී සංගීත දිවියට පා තබමින් ඉතාමත් ඉහල ජන ප්‍රසාදයක් හිමි කරගත් මොවුන් ව්ශිෂ්ඨ ගීත  රැසක හිමිකරුවන්ය.
ඔබේ මනාපය ඉරාජ් ටද? භාතිය&සංතුශ් ටද? දැන්ම ලබා දෙන්න..


Leave a Reply

Labels